Subscribe:

Ads 468x60px

Today : 2 May 2025

Tuesday, December 29, 2015

වනරෝපා ව්‍යාපෘතිය

භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොළොන්නරුව ප්‍රදේශීය කාර්යාලයේදී 2015.10.16 දින නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් වනරෝපා ව්‍යාපෘතියට ආරම්භයක් ලබා දෙන ලදී.





අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ මනම්පිටිය පසුවිපරම් කමිටුවේදී ලද උපදෙස් ද,නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ උපදෙස් හා දැනුවත් කිරීමකටද, අනුව 2015.10.21 දින ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමාගේ මූලිකත්වයෙන් හා පොළොන්නරුව ප්‍රදේශීය කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මනම්පිටිය ගං ඉවුර දෙපස මී පැළ 20 කට ආසන්න සංඛ්‍යාවක් රෝපනය කිරීමෙන් වනරෝපා ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දෙන ලදී.






0 comments:

Post a Comment