Subscribe:

Ads 468x60px

Today :

Sunday, February 16, 2020

භූ කම්පන මධ්‍යස්ථානයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ මේ වන විට ස්ථාපිත කර ඇති භූ කම්පන හා සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානයට අමතරව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ද බුද්ධංගල, හක්මණ ,මහකන්දරාව යන ප්‍රදේශයන් වලද භූ කම්පනමාන මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත. එම මධ්‍යස්ථාන මඟින් අදාළ ප්‍රදේශය තුල සිදුකෙරෙන භූ කම්පන පිළිබඳ නිරීක්ෂණයන් අනෙකුත් මධ්‍යස්ථාන හා ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය සමඟ දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීමට ඒ සඳහා විශේෂ වූ මෘදුකාංග පද්ධතියක් යොදා ගැනේ. ඒ පිළිබඳව භූ කම්පන හා සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ රාජකාරී සිදුකරන නිළධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් 2020.02.11 වන දින සිට 2020.02.13 යන තෙදින තුලදී කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙහිදී ජර්මනියේ GFZ ආයතනයේ Dr.Angelo Strollo මහතා විසින් ‘GEFON’ වැඩසටහන මඟින් SEISCOMP3 මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කෙරිණි.















































0 comments:

Post a Comment