Subscribe:

Ads 468x60px

Today :

Monday, January 25, 2016

රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය 2016 ජනවාරි 25-30

2016.01.25 දින  රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන  දිනය ලෙස නම් කර ඇත. එබැවින් නීරෝගී රාජ්‍ය සේවයක් මඟින් කාර්යක්ශම ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් අප ආයතනය ද ශරීර සුවතා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

සියළුම කාර්යය මණ්ඩලය ව්‍යායාම වල නිරත වීමේ අවස්ථා පහතින්....






Monday, January 4, 2016

කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රාදේශීය කාර්යාලය හා සියළු ඛනිජ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම හා වෙළඳ බලපත්‍ර සැකසීමේ ඒකකය පිහිටුවීම

2016/01/04 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රාදේශීය කාර්යාලයක් හා සියළු ඛනිජ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම හා වෙළඳ බලපත්‍ර සැකසීමේ ඒකකයක් 569, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ හි විවෘත කරන ලදී.