2015.12.09 දිනට ලෝක දූෂණ වංචා පිටු දැකීමේ දිනයට සමගාමීව නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමාගේ මූලිකත්වයෙන් හා කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහිදී ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමා විසින් ජාතික ධජය ඔසවන ලදී.
Tuesday, December 29, 2015
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment