Subscribe:

Ads 468x60px

Today :

Friday, January 24, 2020

අම්පාර ප්‍රදේශයට භූ කම්පන හා සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානයක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් අම්පාර බුද්ධංගල පන්සල් භූමියෙහි ස්ථාපිත කොට ඇති නව සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් සී.එච්.ඊ.ආර්.සිරිවර්ධන මහතා ඇතුළු ප්‍රධානීන් අද දින (2020.01.24) නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.






















රිණි.

Wednesday, January 1, 2020

කාර්යාංශය 2020 නව වර්ශයේ වැඩ අරභයි

2020 නව වර්ශයේ ආරම්භය සනිටුහන් කරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නව සභාපති අනුර වල්පොල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උදෑසන ප්‍රධාන කාර්යාල භූමියේ දී පැල සිටුවන ලදී. අනතුරුව කාර්යාංශයේ සමස්ත කාර්යමණ්ඩලයත් සමඟ ආයතන ප්‍රතිඥාව දිවුරුම් දීම සිදු කෙරිණි.