Subscribe:

Ads 468x60px

Today :

Tuesday, December 29, 2015

වනරෝපා ව්‍යාපෘතිය

භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොළොන්නරුව ප්‍රදේශීය කාර්යාලයේදී 2015.10.16 දින නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් වනරෝපා ව්‍යාපෘතියට ආරම්භයක් ලබා දෙන ලදී.





අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ මනම්පිටිය පසුවිපරම් කමිටුවේදී ලද උපදෙස් ද,නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ උපදෙස් හා දැනුවත් කිරීමකටද, අනුව 2015.10.21 දින ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමාගේ මූලිකත්වයෙන් හා පොළොන්නරුව ප්‍රදේශීය කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මනම්පිටිය ගං ඉවුර දෙපස මී පැළ 20 කට ආසන්න සංඛ්‍යාවක් රෝපනය කිරීමෙන් වනරෝපා ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දෙන ලදී.






ලෝක දූෂණ වංචා පිටු දැකීමේ දිනය සඳහා පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලයේ වූ වැඩසටහන

2015.12.09 දිනට ලෝක  දූෂණ වංචා  පිටු දැකීමේ දිනයට සමගාමීව නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි  පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමාගේ මූලිකත්වයෙන් හා කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහිදී ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමා විසින් ජාතික ධජය ඔසවන ලදී.




Wednesday, April 29, 2015

පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලය පිහිටුවීම.

   අතිගරු ජනාධිපතිතුමාගේ දින සියයේ වැඩපිලිවෙල යටතේ 2015.04.28 දින  කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ගේ  හා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්ගේ සුරතින්  පෙරවරු 8.27 ට සුභ මොහොතින් පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලය විවෘත කර අවස්ථාව.  








Monday, February 2, 2015

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපති ධූරය සඳහා වැඩ භාරගැනීම.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ  නව සභාපතිතුමා ලෙස ආචාර්යය කිත්සිරි දිසානායක මහතා 2015 පෙබරවාරි මස 02 වන දින සිට නව ධුරය සඳහා වැඩ භාරගන්නා ලදී.


 පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථාවන් ,