Sunday, April 3, 2016
Thursday, March 31, 2016
2016-03-31 වන දින නව විද්‍යාගාර ගොඩනැගිලි සංකිර්ණය සදහා මුල්ගල තැබීම
භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ ඉදිකිරිමට
යෝජිත මහල් 06 කින් හා වර්ග මිටර් 3112 කින් සමන්විත නව විද්‍යාගාර ගොඩනැගිලි
සංකිර්ණය සදහා මුල්ගල තැබීම 2016-03-31 දින ගරු මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය
අමාත්‍ය නිතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා ගේ සුරතින් සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා
භු විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක , අධ්‍යක්ෂ
ජනරාල් ආචාර්ය බර්නාඩ් ප්‍රේම් , සාමාන්‍යාධිකාරි එම් ඩබ් ජයමාන්න , නියෝජ්‍ය අධ්‍යක්ෂ
කැනිම් ඉංජිනේරු සජ්ජන ද සිල්වා යන මහත්වරු හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
යටතේ ඇති ආයතන වල ආයතන ප්‍රධානීන් ද සහභාගි විය.
Subscribe to:
Posts (Atom)


