Subscribe:

Ads 468x60px

Today : 9 April 2025

Thursday, November 2, 2017

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - මාධ්‍ය හමුව 2017

අප භූමියේ පස්, වැලි, කළුගල් හා මැටි ආශ්‍රිතව සිදුවෙතැයි පැවසෙන අනවසර කැණීම් හා ප්‍රවාහනය කිරීම් හා බැඳුනු මහා පරිමාණ ජාවාරම් හේතුකොටගෙන සිදුවන බරපතළ පරිසර විනාශය පිළිබඳව වර්තමානයේ ජනමාධ්‍යවල නිරන්තර කතාබහට ලක්ව ඇත. එසේම අධිවේගී මාර්ග ඇතුළු වර්තමානයේ රට තුළ දියත් වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ගල්, වැලි, පස් යනාදිය අප්‍රමාදව පහසු‍වෙන් ලබා ගැනීමට ඇති නොහැකියාව හේතුකොටගෙන රජයේ මහා පරිමාණ ව්‍යාපෘති පවා නතර වී ඇත. ඉහත කරුණු දෙකටම අදාළව සියළු පාර්ශවයන්ගේ ඇඟිල්ල දිගු වී ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටයි. එබැවින් ඉහත චෝදනාවලට අදාළව සත්‍යය හෙළිදරව් කිරීම හා අපගේ නව සැලසුම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. මහ ජනතාවට තමන්ගේ යෝජනා, චෝදනා ,පැමිණිලි හා වෙනත් තොරතුරු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් විමසීම සඳහා
Page 1 of 71234567Next