2016.01.25 දින රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස නම් කර ඇත. එබැවින් නීරෝගී රාජ්‍ය සේවයක් මඟින් කාර්යක්ශම ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් අප ආයතනය ද ශරීර සුවතා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
සියළුම කාර්යය මණ්ඩලය ව්‍යායාම වල නිරත වීමේ අවස්ථා පහතින්....