Friday, March 23, 2018
Thursday, March 22, 2018
Wednesday, March 21, 2018
මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රීතව සිදුවන අනවසර වැලි කැණිමක් හේතුවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීම
මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රීතව සිදුවන අනවසර වැලි
කැණිමක් හේතුවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීම සඳහා
2018.03.07 දින සභාපතිතුමා ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්,නියෝජ්‍ය අධ්‍යක්ෂ(කැණීම්),අභ්‍යන්තර විගණක සහ මාධ්‍ය ලේකම් ඇතුළු නිළධාරීන් පිරිසක්
එම කැණිම් සිදුකල ස්ථානය නිරීක්ෂණය කර අදාළ විධිවිධාන යොදන ලදී.
Subscribe to:
Posts (Atom)






































































