Subscribe:

Ads 468x60px

Today :

Friday, March 23, 2018

25 වන සංවත්සරය නිමිතිකොට ගෙන පැවැත්ත් වූ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ‍යේ 25 වන සංවත්සරය නිමිතිකොට ගෙන පැවැත්ත් වූ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව 2018.03.16 වන දින කාර්යාශයේ දී පැවැත්විනි.



















































Thursday, March 22, 2018

මහනුවර නිපෝන් පාලම අසල වැලි කැණිම් හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය නිරීක්ෂණය කිරීම


මහනුවර නිපෝන් පාලම අසල වැලි කැණිම් හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය නිරීක්ෂණය කිරීම සඳහා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීතුමා ,අභ්‍යන්තර විගණකතුමා,මාධ්‍ය ලේකම්තුමා ඇතුළු නිළධාරීන් පිරිසක් 2018.03.13 දින එම ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කෙරිනි.